නාසා ගගනගාමිනිය පෙම් හබයක් නිසා රුසියානු සෝයුස් – යානාවේ සිදුරක් විදලා

1079

නාසා ගගනගාමිී සෙරිනා චාන්සලර් සෝයුස් යානාවේ සිදුරක් විදීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා එල්ල කිරීමට රුසියාව තීරණයකර ඇත. 2018 දී අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ රුසියානු සෝයුස් යානාවේ සිදුරක් විදීමට ඇය ක‍්‍රියා කිරීම නිසා එම යානාවේ දුෂ්කරතා ඇතිවී තිබේ.

 මේ බරපතළ චෝදනාව රුසියාව විසින් නාසා ආයතනයට යොමුකර තිබේ. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නියමුවකු සමග ඇති කරගත් පෙම් සබඳතාවය බිඳ වැටීම නිසා ආපසු පෘතුවියට යෑමේ අරමුනින් ඇය එම සිදුර විද තිබේ. මේ බව රුසියානු ඉස්වේස්ටියා පුවත්පත හෙළිකර ඇත. මේ ගැන ඇමෙරිකාව සහ නාසා ආයතනය ප‍්‍රකාශයක්කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment