නැකත් සීට්ටුව පිළිගන්වයි

99


මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ ,නැකත් සීට්ටුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට චාරිත්‍රානුකූලව භාරදී ඇත.

අමාත්‍ය විදුර ව්ක්‍රමනායක මහතා සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම අවස්ථාවට එක්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment