නැගණිය ගැබිනියක කළ 16 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

439

දහතුන් හැවිරිදි තම නැගණියට අතවර කිරීම සම්බන්ධයෙන් දහසය හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත’ දෙමව්පියන් නොමැති අවස්ථාවේදී කාලයක සිට සහෝදරයා තම නැගණිය සමග ලිංගිකව හැසිරී ඇති අතර දැරියට බඩේ කැක්කුමක් වැළඳී සියඹලාණ්ඩුව මූලික රෝහලට කැටුව ගිය අවස්ථාවේදී සිදුකළ මූලික පරීක්ෂණවලදී ඇය තෙමසක ගැබිනියක බව අනාවරණය වී ඇත’ සිද්ධිය සම්බන්ධයෙන් දහසය හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත’ ඔහු සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි‘ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත’ ඇතිමලේ පොලිස් ස්ථානාධිපති එම්’ එම්’ සංජය ධර්මදාස මහතා පරීක්ෂණ පවත්වයි’

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment