නැනෝ නයිටි‍්‍රජන් පොහොර ලීටර් ලක්ෂයක් එයි

129


ඉන්දියාවෙන් ආනයනය කරන ලද නැනෝ නයිටි‍්‍රජන් පොහොර ලීටර් ලක්ෂයක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට රැගෙන ආවේය.ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් රැුගෙන ආ මෙම පොහොර තොගය අම්පාර,මඩකලපුව සහ ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්ක වලට බෙදාහැරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment