ශ්‍රී ලංකාව පරාදයි

609


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති ශ්‍රී ලංකා නැම්ඹියා තරගයේදී නැම්ඹියාවට එරෙහිව ජයග්‍රහණය සඳහා ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 19කදී සියලු දෙනා දැවී ලබා ගතහැකිවූයේ ලකුණු 108කි.ඒ අනුව නැම්ඹියාවට ලකුණු 55ක ජයක් හිමි විය.දසුන් ශානක 29.භානුක රාජපක්ෂ 20.

advertistmentadvertistment
advertistmentadvertistment