නැව් දෙකේ අනතුර ගැන සොයන්න පාර්ලිමේන්තු කාරක සභාවක්

137

නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.අද පාර්ලිමේන්තු කටයුතු අරඹමින් කථානායකවරයා විසින් සඳහන් කර සිටියේ, එම කාරක සභාවේ සභාපතීත්වයට වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නම් කර ඇති බවය.ඒ අනුව සෙසු සාමාජිකයින් පහතින් දැක්වේ.ආචාර්ය සුරේන් රාගවන්ඩයනා ගමගේමහාචාර්ය ජී.එල් පීරිස්නීතිඥ රවුෆ් හකීම්විජිත හේරත්ආචාර්ය සරත් වීරසේකරනිරෝෂන් පෙරේරාඅජිත් මාන්නප්පෙරුමනිමල් ලාන්සාතුෂාර ඉඳුනිල්වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධනඅකිල එල්ලාවලනාලක බණ්ඩාර කෝට්ටේගොඩනීතිඥ මධුර විතානගේ

advertistmentadvertistment
advertistmentadvertistment