නැව හරවා යවා චීනය  තරහ කරගත්තොත්  දිගුකාලීන ආර්ථික අවාසියක්

187

චීන නැවේ ලංකා ගමන ප්‍රතික්‍ෂේප කළහොත් ශ්‍රී ලංකාවට දිගු කාලීනව ආර්ථික අවාසිදායක තත්ත්වයක් මතු විය හැකි බව රාජත්‍රාන්තික ආරංචි මාර්ග හරහා කියැවේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කීමට මේ නැව හරවා යැව්වොත් ඉදිරි ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට චීනය එකඟ නොවිය හැක.

දැනටමත් මධ්‍යම අධිවේගී මාර්ගයට ලබාදෙන ණය පහසුකම් චීනය විසින් අත්හිටුවා ඇත.

මේ හරහා ඉන්දියාවේ කෙටි කාලීන උදව් ලැබුණද දීර්ඝ කාලීනව චීනය තරහකර ගැනීමට ලංකාවට ඉමහත් අවාසිදායක වේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment