නෑණාටඋපන් දරුවා විකුණන්න හැදූ මස්සිනාට වැඩ වරදී

374


තම බිරිඳගේ නැගණියට ඔහුටදාව උපන් දින 12 වයසැති බිළිදෙකු රුපියල් දසදහසකට විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකුමෙම මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොනරාගල දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් සජිනී අමරවික්‍රම මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ මොනරාගල මොනරකැළේ වත්තේ පදිංචිකරුවෙකි.
හෙතෙම තම බිරිඳගේ නැගණිය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment