නිකන් ඉන්නවාට තෙල් සංස්ථා සේවකයින්ට මාසිකව රුපියල් කෝටි 10ක්

287


සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම නිසා එහි සේවකයින් 1300ක් කිසිදු රාජකාරියක් නැතිව නිකරුනේ සිටින බවත් ඔවුනට වැටුප් ගෙවීමට මාසිකව රුපියල් කෝටි 10ක් පමණ තෙල් සංස්ථාව මුදල් වෙන් කළ යුතු බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment