නිට්ටඹුවේදී මන්ත්‍රී ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

938


ඉකුත් 09 වැනිදා ඇතිවූ ගාලුමුවදොර ගැටුමින් පසු නිට්ටඹුවේදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.මොහු 29 හැවිරිදි බස් රථ රියැදුරෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment