නිට්ටඹුව නගරයේ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

652


නිට්ටඹුව නගරයේදී අද පැවැති උද්ඝෝෂණයක් අතරට මන්ත‍්‍රීවරයකු මැදිවීමත් සමග ඇතිවූ ගැටුමකින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment