නිදහස් දිනය දස වසරක් තිස්සේ කළ පාපැදි සවාරිය මෙවර නැහැ

156

ජාතික නිදහස් දිනය නිමිති කරගෙන කොළඹ සිට යාපාපටුන දක්වා අඛණ්ඩව පැවැති නිදහස් පාපැදි සවාරිය මෙවර නොපැවැත් වූ බව පාපැදි සවාරිය නිරත වූ පාපැදි ධාවක නිට්ටඹුවේ ටී. හර්බට් පීරිස් මහතා පවසයි.

පසුගිය දස වසර තුළ තම පාපැදි සවාරියට සහාය දුන් ජනාධිපති කාර්යාලය, ආරක්‍ෂක අමාත්‍යාංශය, ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය හා ක‍්‍රීඩා අමාත්‍යාංශය මෙන්ම සෙසු සහාය දැක්වූවන්ට තුති පුදන බවත් ලබන 75 වැනි නිදහස් සැමරුමට පාපැදි සවාරිය පවත්වන බව ද පීරිස් මහතා පවසයි.

ගම්පහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment