නිදහස් සමරු පෙරහුරුව….

61

ලබන 04 වැනිදාට යෙදෙන 74 වැනි ජාතික නිදහස් දින සමරුව වෙනුවෙන් පෙරහුරු වැඩසටහන් මේ දිනවල නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී පැවැත්වේ.

ඊයේ (31 දා) පෙරවරුවේ පැවති නිදහස් පෙරහුරුවේ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය – තුෂාර අතපත්තු
 

advertistmentadvertistment
advertistmentadvertistment