නිදහස උදෙසා කාන්තාවෝ හෙට වැඩ අරඹති

268


නිදහස උදෙසා කාන්තාවෝ වැඩසටහන දියත් කිරීම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් විදෙස් තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන්
හෙට පස්වරු 3.00 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජස්මින් ශාලාවේදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment