නිදහස ජනතා සභාවෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

134


පාර්ලිමේන්තුව තුළ නිදහස ජනතා සභාව නියෝජිතයින් වෙත අදහස් දැක්වීමේ අයිතිය මර්දනය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ටීග්,සාර්ක් සංවිධානයේ මහ ලේකම් ඇසල වීරකෝන් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාර්ටින් චොන්ගොන් යන මහත්වරුන් වෙත වෙත ලිඛිතව දැනුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment