නිදහස සඳහා වූ කාන්තාවෝ ඇරඹූ මොහොතේ චන්ද්‍රිකා, ෆේරියල්, ටාරා හමුවී..

187

‘නිදහස සඳහා වූ කාන්තාවෝ’ සංවිධානයේ සමාරම්භක උළෙල හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (14දා) පැවැත්විණි. එහි පැමිණි කුමාරතුංග මහත්මිය, හිටපු අධ්‍යාපන ලේකම් මහාචාර්ය

ටාරා ද මැල් මහත්මිය හා ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග පිළිසඳරක යෙදී සිටි අයුරු. හිටපු ඇමැතිනි ෆේරියල් අෂ්රොප් මහත්මිය ද මෙහි සිටී.

ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment