නිදහස සමරන්න එපා-රතන හිමි

289


මෙම මොහොතේ ජාතික නිදහස් දිනය සැමරීමට විශාල මුදලක් වැය කිරීම අර්ථ විරහිත විහිළුවට ලක්වන කාරණයක් බවත් එබැවින් මෙවර ජාතික නිදහස වෙනුවෙන් වැය කරන මුදල අර්ථාන්විත දෙයකට යොදවන්නැයි අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) ඉල්ලා සිටියේය.
මේ වන විට රටේ සැමරීමට තරම් ලොකු නිදහසකුත් නැතැයි ද නිදහස සරල ලෙස සහ වැදගත් පණිවුඩයක් ජාතියට ලබා දෙන ආකාරයේ වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කරනවා විනා මුදල් වියදම් කරන වැඩපිළිවෙළකට නොයන්නැයි රතන හිමියෝ කීහ.

advertistmentadvertistment
advertistmentadvertistment