නින්දක්….. නිමක් නැති තෙල් පෝලිම්වල දුක…!

236

අව්ව, වැස්ස, රැය දවාල නොතකා පෙරේදා (18දා) සිට ඉන්ධන පෝලිමේ රැඳී සිටින පුද්ගලයන් තම ගිමන් නිවාගත් අයුරු මෙසේ ‘දිවයින’ කැමරා ඇසට ලක්වූයේ කොළඹ – සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ඉන්ධන පෝලිමේදීය.

 පිංතූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment