නිමල් සිරිපාල ද සිල්වාගේ අල්ලස් චෝදනා වාර්තාව ජනපති ලේකම්ට

295

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව එල්ලවී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සිදුකළ ත්‍රිපුද්ගල විමර්ශන වාර්තාව ජනාධිපති ලේකම් වෙත භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment