නිමල් සිරිපාල පාර්ශ්වයෙන් ශ්‍රීලනිප සංවිධායකලාට පත්වීම් ලිපි

65

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්ට වැඩබලන සභාපති නිමල් සිරිපාල සිල්වා මහතා විසින් ඊයේ (03දා) නැවත පත්වීම් ලිපි ලබා දී තිබේ.

තමා වත්මන් සභාපති ලෙස පවසමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කොළඹ ශ්‍රීලනිප මූලස්ථානයේදී එම ලිපි ලබා දී තිබේ.මින් පසු ශ්‍රීලනිපය පිල් දෙකක් නැති බවත් එක පක්ෂයක් ලෙස වත්මන් සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ තීන්දුවට ඉදිරියටත් කටයුතු කරන බව එහි ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment