‘නිම් වළල්ලේ’ දෙදෙනෙක් දිවි ගමන නිම කරති

472

හැටේ දශකයේදී රංජිත් ලාල් මහතා විසින් අධ්‍යක්‍ෂණය කළ ‘නිම් වළල්ල’ සිනමා සිත්තමට දායක වූ දෙදෙනෙක් ඊයේ (24 දා) අප හැර ගියහ.

ඉන් එක් අයකු වූයේ එම චිත‍්‍රපටයේ තිර කතා රචකයා වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව පේ‍්‍රමතිලකයන්ය. අනෙක් පුද්ගලයා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරය.

ඔවුන් සමග කොළඹ ආනන්ද විදුහලේ සමකාලීන මිතුරන් පිරිසක් ද එක්ව මෙම සිනමා සිත්තම නිර්මාණය කිරීම විශේෂත්වයකි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment