නිමේෂගෙන් ශතකයක්

251

නැෂනල් සුපර්ලීග් කි‍්‍රකට් තරගාවලිය යටතේ මහනුවර පල්ලේකැලේ  ක‍්‍රීඩාංගණයේ පැවති කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගය පෙරේදා (20 වෙනිදා* විසඳුමකින් තොරව නිමාවිය.

 ජයග‍්‍රහණය සඳහා දඹුල්ලට දෙවන ඉනිමේ ලකුණු 506ක් රැුස් කළ යුතු වූ අතර තරගය නිමාවන විට ඔවුන් කඩුලූ හතරකට ලකුණු 213ක් ලබා සිටියේය.

 දඹුල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ නිමේෂ ගුණසිංහ (නොදැවී 102* සහ ලියෝ ෆ‍්‍රැන්සිස්කො මුල් විකට්ටුවට ලකුණු 101ක් පන්දු 160කදී රැුස් කළේය. ෆ‍්‍රැන්සිස්කෝ පන්දු 86කට මුහුණ දී හතරේ පහර හතක් සමග ලකුණු 48ක් ලැබීය.

 කැන්ඩි පළමු ඉනිම 446 පන්දු වාර 128.5 – ( ඕෂද ප‍්‍රනාන්දු 97, කමිඳු මෙන්ඩිස් 94, ළහිරු උදාර 83, කමිල් මිෂාර 74, ලසිත් කෲස්පුල්ලේ 43, මලින්ද පුෂ්පකුමාර 120/7*

 දඹුල්ල මුල් ඉනිම 216 පන්දු වාර 60යි. – (අෂාන් ප‍්‍රියංජන් 73, මිනෝද් භානුක 71, ළහිරු සමරකෝන් 42, අසිත ප‍්‍රනාන්දු 39/4, අෂේන් ඩැනියල් 75/5යි* කැන්ඩි දෙවන ඉනිම කඩුලූ 9ට 278 පන්දු වාර 78.2 – (කමිඳු මෙන්ඩිස් 88, ඕෂද ප‍්‍රනාන්දු 63, ළහිරු උදාර 42, තීක්ෂිල ද සිල්වා 34, සහන් ආරච්චිගේ 20, මලින්ද පුෂ්පකුමාර 108/5*

 දඹුල්ල දෙවන ඉනිම කඩුලූ 4ට 213 පන්දු වාර 58.3යි. – (නිමේෂ ගුණසිංහ නොදැවී 102, ලියෝ ෆ‍්‍රැන්සිස්කෝ 48, ලසිත් අබේරත්න 26, සහන් ආරච්චිගේ 61/2*.

advertistmentadvertistment
advertistmentadvertistment