නියමුවාගේ දස්කමින් මගීන් 40කගේ දිවි ගැලවේ.. ස්කයිවර්ඞ් යානාව සෝමාලි හමුදා කඳවුරකට ගොඩබස්සයි

404

මගීන් 40 ක් රැගත් ස්කයිවර්ඞ් යානාවක් කඩාවැටීමට නොදී සෝමාලියාවේ හමුදා කඳවුරකට ගොඩබැස්සවීමට නියමුවා සමත් වී ඇත.
 
 මෙම යානාව නයිරෝබි සිට ගුවන්ගත වී තිබිණි. කෙන්යාවේ මැස්බේරා වෙත යමින් සිටි මෙම යානාව හදිසියේ කාර්මික දෝෂයකට ලක් වී ඇත. මෙම යානාව ගොඩබස්සන ලද ප‍්‍රදේශය සෝමාලි ජාතික හමුදාව යටතේ පාලනය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment