නියෝජ්‍ය කතානායකගේ ඉල්ලා අස්වීම පිලිනොගනී

259

නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට රංජිත් සියඹලාපිටිය මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපිය ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇත. පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා තවදුරටත් එම ධුරයේ කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment