නියෝජ්‍ය කථානායකට කාන්තාවෝ විරෝධය පාති

348


නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට සූරියවැවදී කාන්තාවන් ඇතුලු‍ පිරිසකගෙන්ගෙන් දැඩි විරෝධය එල්ල විය. නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සම්බන්ද වීමට පැමිණි අවස්ථාවේදී මෙම විරෝධය එල්ල විය.

දින 07ක් පුරාවට ඉන්ධන ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්ධන පෝලිමක රැදී සිටි පිරිසක් මෙලෙස විරෝධය පළ කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment