නියෝජ්‍ය කථානායක ඡන්දයේ ජය අජිත් රාජපක්ෂට

412


පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ඉදිරිපත් කළ අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109ක් ලබා පත්විය. සමගි ජන බල පක්ෂයෙන් ඉදිරිපත් කළ රෝහිනී කවිරත්න මහත්මියට හිමිවූයේ ඡන්ද 78කි. ඒ අනුව වැඩි ඡන්ද 31කින් අජිත් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේය. අවලංගවූ ඡන්ද සංඛ්‍යාව 23කි.

advertistmentadvertistment
advertistmentadvertistment