නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 01 වැනිදා අවසන්

300


දැනට රටපුරා ක‍්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 01 වැනිදා අලූයම 4.00ට අවසන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහහතා පවසයි.එතැන් පටන් ක‍්‍රියාත්මක කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම් දෙන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment