නිරෝධායන ඇඳිරි නීති සතියේ රේගු ආදායම ඉහළට

158

නිරෝධායන ඇදිරිනීතිය පැවති මෙම මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා වූ සතියක කාලය තුළ රුපියල් කෝටි 745ක් (බිලියන 7.45ක් ආනයනය බදු වශයෙන් ශ‍්‍රී රේගුව එකතු කර ඇතැයිද රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු සුදත්ත සිල්වා මහතා පැවසීය. එහිදී රුපියල් බිලියන 49කට අධික වටිනාකමින් යුත් පූර්ණ දේශීය නිෂ්පාදන සහ ආයෝජන මණ්ඩලය යටතේ ක‍්‍රියාත්මක කර්මාන්ත විසින් සිදු කරන ලද අපනයන, ශ‍්‍රී ලංකා රේගුව විසින් අනුමත කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment