නිරෝධායන නීති කඩ කරමින් මාළු අල්ලන නෑගම මිනිස්සු

133

නිරෝධායන ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වුවද එය ඇතැම් පුද්ගලයන් කඩ කරන බව පෙනීයයි. මේ ඡුායාරූපයේ දැක්වෙන්නේ නිරෝධායන නීති කඩ කරමින් පෙරේදා (07 දා) ගල්නෑව, නෑගම, වෙරුංකුලම වැවේ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් මාළු අල්ලන අයුරුයි. ගල්නෑව පොලිසිය සිද්ධිය සැලවීමත් සමග එහි පැමිණ පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන පෙරේදා (07 දා) කැකිරාව දිසා මහෙස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි අවවාද මත නිදහස් කර ඇත.

නිරෝධායන නීති කඩ කරමින්  මාළු අල්ලන නෑගම මිනිස්සු

කැකිරාව – සුදත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment