නිල්මහ සටනට වැස්සෙන් බාධා

88


කොළඹ එස්.එස්.සී ක‍්‍රීඩාංගණයේදී අද ආරම්භවීමට නියමිතව තිබූ කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් යන විද්‍යාල දෙක අතර වාර්ෂිකව පැවැත්වෙන නිල්මහ සටන තෙදින කි‍්‍රකට් තරගය අයහපත් කාලගුණ නිසා තවම ආරම්භ කිරීමට නොහැකවී ඇත.රට තුළ පවතින කොවිඩ් වසංගතය නිසා මෙය පසුගිය පැවැත්වීමට නොහැකි විය.

advertistmentadvertistment
advertistmentadvertistment