නිවසක් ගිනි ගෙන එකම පවුලේ තිදෙනෙක් මරුට

542

අනුරාධපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් එකම පවුලේ 30හැවිරිදි මව සහ වයස අවුරුදු 10සහ05 වියේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.ගින්නෙන් තුවාළ ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.ඊයේ රාත්‍රියේ අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත.සිද්ධිය සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment