නිවසේ ඇතිවූ ගෑස් ගින්නකින් මවක් සහ දියණියක් පිළිස්සෙති

162


බොක්කාවල පොලිස්වසමේ මොලගොඩ ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයක කාන්දුවක් හේතුවෙන්ඇතිවූ ගින්නකින් පිළිස්සුම් තුවාල ලැබූ මවක් සහ ඇගේ දියණිය බරපතල පිළිස්සුම් තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය ඊයේ දහවල් 12.30 ට පමණ සිදුව ඇත. පිළිස්සුම් තුවාල ලැබ රෝහල් ගතකර තිබෙන්නේ චන්ද්‍රා කුමාරිහාමි නැමැති 73 හැවිරිදි මවක සහ ඇගේ දියණිය වන 40 හැවිරිදි චම්පිකා දිල්හානි අබේසිංහ නැමැති අය බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment