නිව්යෝර්ක් ගිය ගමේ කොල්ලා දොරට වැඩුම

239

ඇමරිකාවේ ප්‍රාන්ත හතක චාරිකාවක යෙදුණු ශ්‍රී ලාංකිකයකු වූ සරත් අමරකෝන් එම ගත කළ කාලය තුළ ලද අත්දැකීම් එරට ලබා ඇති භෞතික දියුණුව බහුභාෂීය ජන ජීවිතය පිළිබඳ ඇතුළත් කොට ලියන ලද ‘නිව්යෝර්ක් ගිය ගමේ කොල්ලා’ කෘතිය නුගේගොඩ සරසවි ප්‍රකාශකයෝ වෙතින් එළිදැක්විණි.

නිසරු බිම් කඩක්ව පැවති උතුරු ඇමරිකානු මහාද්වීපය වසර දෙසිය පනහක් වැනි කාලයක් තුළ සරු බිමක් වීමේ සුවිශේෂී කතන්දරය පූර්ණ අධ්‍යයනයක් ලෙසින් මෙහි නිදර්ශන ඡායාරූපද සමග කතුවරයා අන්තර්ගත කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment