නිවිතිගල දැරියගේ ඝාතකයා අල්ලයි

909


නිවිතිගල දෙල්වල ප්‍රදේශයේදි හත් හැවිරිදි දැරියක් මරා දමා සිරුර අත්හැර ද්දමිමේ සිද්ධිය සම්බන්ධ පොලිසියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු කලවාන නගරයේදි කලවාන පොලිසිය විසින් අද අත් අඩංගුවට ගනු ලැබිය. පුවක් විකිණිමට මෙම සැකකරු කලවානට පැමිණි අවස්ථාවේදි කලවාන පොලිසිය ව්සින් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකාරු දෙල්වල දැරියට අමානුෂික ලෙස පහර දිමෙන් පසුව මියගියේ යැයි සිතා පතල් වළක දැමීමට උදව් කළ ඔහුගේ බිරිද සහ අනියම් බිරිද යන දෙදෙනා මිට පෙර පොලිසිය ව්සින් අත් අඩංගුවට ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment