නිවුන් මළ දරු ප‍්‍රසූතියෙන් පසු තරුණ මව මරුට

1415

විවාහයේ සිහිනය දරු සම්පත වුවත් එම සිහිනය වෛද්‍ය උපදෙස් මත දෙසැමිබර් මස සැබෑවීමට නියම වී තිබියදී ප‍්‍රථම දරුප‍්‍රසූතියට සූදානම් වූ තරුණ මවක් (අවු.27) නිවුන් මළ දරු ප‍්‍රසූතියෙන් පසු විවිධවූ

රෝගීතත්වයන් නිසා ඇතිවූ සංකූලතා නිසා පසුගිය 14 දින කොළඹ ” සොයිසා කාන්තා රෝහලේදී ජීවිතක්ෂයට පත්වීය. මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ පොල්පිතිගම කිරිබමුනේගම පදිංචි ඉෂානි චතුරිකා බණ්ඩාර නමැති තරුණ මවකි.

කරුණෑගල ආර්.එම්.ඩබ්ලිව්. බණඩාර

advertistmentadvertistment
advertistmentadvertistment