නිළි උපේක්ෂාට පොලිස් ඇප

501

රිය අනතුරක් සිදු කිරීම හේතුවෙන් කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පොලිස් ඇප ලබා පිටව ගොස් ඇත.

ඊයේ (25) දින කුරුණෑගල-මහනුවර මාර්ගයේ යට්ටාවල ප්‍රදේශයේදී ඇය මෙම රිය අනතුරට භාජනය වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment