නි.කථානායක පත්කිරීම හෙට

147

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා වෙනත් අයකු පත්කිරීම හෙට සිදුකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිලිගෙන ඇතිබවත් ඒ සම්බන්ධ ලිපිය තමාවෙත් ලැබී ඇතැයිද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment