නි.පොලිස්පති සමග ගැටුනු අය ජීවිතාරක්ෂාව පතයි

523

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් මහමගදී පහරකෑමට ලක්වූ පුද්ගලයා සිය ජීවිතාරක්ෂාව පතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම මත ඔහු මෙම පැමිළිල්ල ඉදිරිපත්කර තිබෙන බව සදහන්.

පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේ රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් පැවැත්වෙන බවය.

රන්මල්ගෙන් එල්ලවුණු පහරකෑම් හේතුවෙන් ඔහු රෝහල්ගතව ප්‍රතිකාරද ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment