නීතිඥ සංගමයේ නව සභාපති කෞශල්‍ය

404

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා පත්කර ඇත. එහි නව ලේකම්වරයා ලෙස නීතිඥ ඉසුරු බාලපටබැඳි මහතා ඊයේ (11 වැනිදා) පත්විය.

සභාපති තනතුරට පත්වූ කෞශල්‍ය නවරත්න මහතා වසර විසිහයක් නීති ක්‍ෂේත්‍රයේ කටයුතු කළ කීර්තිමත් නීතිඥවරයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment