නීතිඥ සංගමයේ නව සභාපති සාලිය පීරිස්

275

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නැවතත් තෝරා පත්කර ගෙන ඇත.

එම සංගමයේ 2022/23 වසරේ ලේකම්වරයා ලෙස නීතිඥ ඉසුරු බාලපටබැඳි මහතා පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment