නීතිවිරෝධී  ඉන්දීය නිවාස සංකීර්ණය අධිකරණ නියෝගය මත  පුපුරුවා විනාශ කරයි

320

ඉන්දීය රුපියල් කෝටි 30ක් වැයකර නොයිඩාහි ඉදිකර තිබූ මහල් 40ක නිවාස සංකීර්ණය අධිකරණ නියෝගය මත පුපුරවා විනාශකර ඇත.

 පුපුරණ ද්‍රව්‍ය කිලෝ 3700ක් ඒ සඳහා භාවිත කර තිබේ. එම නිවාස සංකීර්ණය නීතිවිරෝධී බව අධීකරණය තීරණය කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment