නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට

346


ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරි කණඩායමක් විසින් බහුදින යාත්‍රාවකින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන එමින් තිබු බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් පස් දෙනකු අද උදෑසන අත් අඩංගුවට ගෙන ඇතැයි වරාය පොලිසිය පවසයි.
බීඩි කොළ කිලෝ 30 බැගින්වු බෑග් 180ක් පමණ මෙම බහුදින යාත්‍රාවේ තිබි සොයාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment