නීලාගේ දේහය මෙරටට

775


අභාවප‍්‍රාප්ත ප‍්‍රවීන ගායන ශිල්පිනී නීලා වික‍්‍රමසිංහ මහත්මියගේ දේහය ඉතාලියේ සිට අද සවස කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.ඇයගේ අවසන් ඉල්ලීමකට අනුව දේහය සහිත දෙන අවසන් ගෞරව සඳහා විවෘත නොකරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment