නුවරඑළියේදී ශිරන්ති රාජපක්ෂට විරෝධය

1393


අද උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ නුවරඑළිය වසන්ත සැනකෙළිය සමාරම්භක උත්සවය ජනතා විරෝධයක් නිසා අවලංගු කර ඇත. අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය එම අවස්ථාවට පැමිණෙන බව ප‍්‍රචාරය වීමත් සමග විරෝධතාව පැවැත්වී තිබේ. වසන්ත සමය පවත්වන ලෙසත් දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් තොරව පවත්වන ලෙසටත් ජනතාව පවසා ඇත.මේ අතර ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වූ නුවර එළිය කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවයේ සමාරම්භක උළෙලටද ජනතාව පැමිණ විරෝධය පා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment