නුවර එළියට ගිය ගෑස් ලොරියට වෙච්චදේ

410


මාස ගණනාවකට පසු නුවරඑළියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑළියට පැමිණි ලාෆ් ගැස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගැස් මිල දි ගැනිමට නුවරඑළිය ප්‍ර දේශයේ ලාෆ් ගැස් පාරිභෝගිකයෝ අද කටයුතු කළහ.

කිලෝ 12.5 සහ කිලෝ 5 ගෘහස්ථ ගැස් සමාගමේ ලොරි රථයෙන් නුවරඑළියට ප‍්‍රවාහනය කළ අතර එම ලොරි රථය නුවරඑළිය නගරයට ආසන්නයේ ගාල් කර තිබියදි ලාෆ් ගැස් පාරිභෝගිකයන් එම ස්ථානයට පැමිණ ලොරි රථයේ සිටි සේවකයන්ට මුදල් ලබා දී ගෑස් ලබාගෙන ගියහ.

advertistmentadvertistment
advertistmentadvertistment