නුවර එළියට බරපතලයි

425


මෝසම් වැසි සක්‍රියවීම නිසා මධ්‍යම පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් නුවර එළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 254ක් සහ පවුල් 658ක් මේ වන විට අවතැන්ව ඇතැයි නුවර එළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.මේ වන විට පුද්ගල මරණ 03ක්ද වාර්තාවී ඇතැයි සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment