නුවර එළියේ පාසල් හෙට නිවාඩු

187

මධ්‍යම පළාතට බලපා ඇති අයහපත් කාලගුණය නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් හෙට දිනයේ දී වසා දැමීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment