නුවර එළියේ සංචාරයකට ගිය යුවලක් මරුට

556


කුරුණෑගල ගොකරැල්ල ප‍්‍රදේශයේ සිට නුවර එළියේ සංචාරයක පැමිණි පිරිසක් අතර සිටි වයස අවුරුදු 58ක් සහ 59ක් වන අඹුසැමි යුවලක් අද අලුයම මියගොස් ඇත.මෙම පිරිස ඊයේ මධ්‍ය රාත‍්‍රී වන තුරු බාබකියු සාදයක් පවත්වා තිබේ.පසුව මෙම යුවල පැවති සීතල නිසා එම බාබකියු සාදය සඳහා යොදාගත් උදුන සිය කාමරයේ උණුසුම ඇතිකරගැනීමට රැගෙන ගොස් භාවිතාකර ඇත.ඉන් ඇතිවූ වායු දූෂණයක් නිසා මෙම මරණය සිදුවීදැයි කියා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment