නෙතන්යාහුට එරෙහි දූෂණ නඩුවේ ප‍්‍රධාන සාක්ෂිකරු සහ බිරිය අභිරහස් ගුවන් අනතුරකින් මරුට

402

හිටපු ඊශ‍්‍රායල් අගමැති නෙතන්යාහුගේ දූෂණ ක‍්‍රියා හමුවේ ප‍්‍රධාන සාක්කිකරු වූ එරට සන්නිවේදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හයිට් ජෙනෝව් සහ ඔහුගේ බිරිය අබිරහස් ගුවන් අනතුරකින් මරුමුවට පත්වී ඇත. ඔවුන් දෙදෙනා රැුගත් යානාව ග‍්‍රීසියේ එමෝවා ගුවන් තොටුපළට ගොඩබස්සන අවස්ථාවේ එකවරම කඩාවැටී තිබේ.

 නෙතන්යාහුට එරෙහි දූෂණ නඩුවේ සාක්කිකරුවන් 300 කගෙන් ප‍්‍රධාන සාක්කිකරු හයිට්ය. මේ ගැන ග‍්‍රීක් පොලිසිය පුළුල් පරික්‍ෂණයක් ආරම්භකර ඇත. මෙම සිද්ධිය ගැන හිටපු ඊශ‍්‍රායල් අගමැති නෙතන්යාහු කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

 සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment