නෙත පිනවන සිත සනසන දියඇලි කොමළි

253

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පවතින අධික වැසි සමග ප්‍රදේශයේ දිය ඇලිද සක්‍රීය වීමෙන් ඒවායේ චමත්කාරයද ඉහළ ගොස් ඇත.

පවතින වැසි තත්වයන් හේතුවෙන් ඩෙවන් හා දියගල දිය ඇලි සක්‍රීය තත්වයන්ට පත්ව ඇති අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment